ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා, දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කරමින් උරුගුවේ රාජ්‍යයට පැමිණියේය.
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල සමග AI ක්ෂේත්රයේ වර්ධනය මන්දගාමී වනු ඇතැයි යන බිය හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වල
යුක්රේනයේ සරණාගත මධ්‍යස්ථානයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගිනිකොනදිග යුක්රේනයේ පාසල් ගොඩනැගිල්ලක මෙම සරණාගත
රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට පහර දෙයි. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර
සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
ආදායම් ඉහළ නොයෑම සහ ජීවන වියදම් සීඝ්රයෙන් ඉහළ යෑම හේතුවෙන් බංග්ලාදේශයේ සමස්ත පවුල්වලින් සියයට 47.42ක් ණය
අධ්‍යාපන ක්ෂේත්රය සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කරන ලෙසත්, පාසල් පන්ති කාමරවල සිසුන් සංඛ්‍යාව සීමා කරමින් පාසල්වල යටිතල
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ' (CICA) 7 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අසර්බයිජානයේ බාකු නුවර වෙත ගිය විදේශ කටයුතු,
වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, විපක්ෂ නායිකාව ලෙස පසුගිය 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ කොරීනා මචාඩෝ පත් කර ගැනීමට කටයුතු කර ඇත.
ශුද්ධෝත්තම, 16 වැනි ලියෝ පාප්තුමන්ගේ දකුණු පෙණහල්ලේ තිබූ කුඩා ගැටිත්ත, ඉවත් කළ බවත්, එම සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිවේදනය කළේය.
සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වැළකින්නැයි යේමනයේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, විදේශිකයන් ඇතුළු සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මුහුදේ අටවා තිබූ බෝම්බයක
යුක්රේනයේ ප්‍රවාහන සේවා ඉලක්ක කර ගනිමින්, රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, විරෝධතාවකට එක් වුණු,
රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට නැංඟුරම්ලා ඇති බව වාර්තා වේ.
පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි, ඉන්දීය ජාතික ගුවන් නියමුවා වීරයකු බව පවසමින්, ඔහු ඇගයීමට ඊශ්‍රායල අග්‍රාමාත්
ජපන් සහ රුමේනියා රාජ්‍යන්වල ප්‍රථමවරට රැකියා සඳහා විදේශ ගත වීමට සිටින අපේක්ෂිතයන්ට පෙර විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති, පලස්තීනුවන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවය පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහ්මූද් අබ්බාස්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කියා සිටියේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ ගුවන් ගමන් පාලනය සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය කේබලයක් ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් විසින් අත්වැරදීමකින් කපා දැමීමයි.
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට...