අග්බෝට බැන්ද මරුවැල වනජීවිය ලිහයි

user 10-Nov-2026 විශේෂ Views: 5

නිලධාරීන්  සොයා ගත් බව වනජීවි සංරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේය.

බඳින තුවක්කුව අටවා තිබූ ස්ථානය ආසන්නයේ ගැවසෙමින් සිටි අග්බෝ ඇතා මෙම මරු වැලට බොහෝ දුරට බිලි වීමට ඉඩ තිබූ බව වනජීවී නිලධාරීහු සඳහන් කලහ.

අනුරාධපුර වනජීවී කලාපයට අයත් තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී අග්බෝ ඇතා අනුරාධපුර, මිහින්තලේ, නොච්චිකුලම වැව ආසන්නයේ බඩඉරිඟු වගාවක් සහිත හේනක් සමීපයේ නිරීක්ෂණය වී තිබේ.

Related Post

Popular post