ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර ඇත.
මිහින්තලය නොච්චිකුලම ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී "අග්බෝ" නම් දැවැන්ත හස්තියා අසල අටවා තිබූ මාරාන්තික බඳින තුවක්කුවක් සහ එය සවිකල පුද්ගලයා වනජීවී
A9 මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඇල්ල - පස්සර ප්‍රධාන මාර්ගයේ මාවුස්සාගොල්ල 23 කනුව ප්‍රදේශයේදි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගය අද පස්වරු 6.00 සිට වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල)
ගන්දර පොලිස් වසමෙහි අක්කර 18 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා තුවාල ලැබූ දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක්.
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා, දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කරමින් උරුගුවේ රාජ්‍යයට පැමිණියේය.
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් වාර්තාගත ජයක් අත්කර