පාලු නිවසක සඟවා තිබූ කේරල ගංජා

user 08-Jul-2025 විශේෂ Views: 190

මරදන්කේණී පොලිස් වසමේ චැම්පියන්පත්තු ප්‍රදේශයේ පාලු නිවසක සඟවා තිබූ කේරල ගංජා කිලෝ. ග්‍රෑම් 15 ග්‍රෑම් 795ක් සහිත පාර්සල් 8ක් ඊයේ (7) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related Post

Popular post