යාපනයේදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයින් යාපනයේ කොළඹ තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 90 ක් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයේ රඳවා තබා ඇත.