දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (26) උදෑසන 8ට නිකුත් කර ඇති අතර එය හෙට (27) උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලට මෙම රතු නිවේදනය වලංගු වේ.
මේ අතර, තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
එම ස්ථාන පහතින් දැක්වේ.
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- පස්සරකළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
- බුලත්සිංහල
- ඉංගිරියමාතර දිස්ත්‍රික්කය:
- පිටබැද්දර
- කොටපොලනුවරඑළිය දිස්ත්‍රික්කය:
- නුවරඑළියමහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර
- පාතහේවාහැට
- ගගවට කෝරළයකෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ලරත්නපුර දිස්ත්‍රික්කය:
- කොලොන්න
- ඇලපාත
- රත්නපුර
- අයගම
- බලන්ගොඩ
- කලවාන
- ඉඹුල්පෙ
- කහවත්ත
- නිවිතිගලබදුල්ල දිස්ත්‍රික්කය:
- බණ්ඩාරවෙල
- හපුතලේ
- ඇල්ල
- හාලිඇල
- ලුණුගල
- බදුල්ලකොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්කගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩහම්බන්තොට දිස්ත්‍රික්කය:
- කටුවානකළුතර දිස්ත්‍රික්කය:
- මතුගම
- හොරණමහනුවර දිස්ත්‍රික්කය:
- උඩුනුවර
- උඩපලාත
- තුම්පනේ
- ගඟඉහළ කෝරළය
- පස්බාගෙ කෝරළය
- පාතදුම්බර
- පන්විල
- දොළුව
- මැදදුම්බර
- මිණිපෙකෑගල්ල දිස්ත්‍රික්කය:
- රඹුක්කන
- රුවන්වැල්ල
- දැරණියගල
- යටියන්තොට
- ගලිගමුව
- අරණායක
- කෑගල්ල
- වරකාපොළකුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- මාවතගම
- මල්ලවපිටියමාතලේ දිස්ත්‍රික්කය:
- නාඋල
- යටවත්ත
- රත්තොට
- අඹන්ගග කෝරළය
- උකුවෙලමාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩනුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- කොත්මලේරත්නපුර දිස්ත්‍රික්කය:
- ඇඹිලිපිටිය
- ඹ්පනායක
- වැලිගෙපොල
- කිරිඇල්ල