අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රු. 5කින් ඉහළට - අනෙකුත් බේකරි නිෂ්පාදන මිලත් රු. 5කින් නගී

user 30-Oct-2026 විශේෂ Views: 15

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වනපරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නංවන බවය. 

Related Post

Popular post