ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ ඇති වු සිද්ධිය අද වන විට ඕනෑවටත් වඩා සමාජ ගත වී ඇති බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය රතනසාර ස්වාමින් වහන්සේ පවසනවා.
මින් ඉදිරියට මෙම ප්‍රශ්නය මුල්කර ගනිමින් ජාතිවාදී අදහස් පළ නොකරන ලෙසට උන්වහන්සේ ඉල්ලීමක් ද කරනවා.