කොළොන්නාව නගර සභාවේ බලය ද ජාතික ජනබලවේගය විසින් හිමි කරගෙන තිබෙනවා. ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ සහාය හිමි වුණා. ඒ අනුව කොළොන්නාව නගර සභාවේ සභාපති ලෙස මොන්ටි ධම්මික සහ උප සභාපති ලෙස සේනක සමන් සෙනවිරත්න තේරී පත්වුණා.
කොළොන්නාව නගර සභාවේ බලය ද ජාතික ජනබලවේගය විසින් හිමි කරගෙන තිබෙනවා.
ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ සහාය හිමි වුණා.
ඒ අනුව කොළොන්නාව නගර සභාවේ සභාපති ලෙස මොන්ටි ධම්මික සහ උප සභාපති ලෙස සේනක සමන් සෙනවිරත්න තේරී පත්වුණා.