ඇගේ ලස්සන හිතාගන්නත් බැරි තරම්, අමන්දා සිල්වා කියන්නේ නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක්..
ඇය දුටුවන්ගේ ඇස් වශී කරගන්න තරම් ලස්සන ඇති කාන්තාවක්.. ඒ කතාවට නම් හැමෝම එකඟ වෙනවානේ..
මේ තරම් ලස්සනක් තියන අමන්දා සිල්වාගේ අපූරු ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා.. මෙන්න බලන්නකෝ ඇය මොන තරම් නම් සුන්දරද කියලා..