ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර ඇත.
මිහින්තලය නොච්චිකුලම ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී "අග්බෝ" නම් දැවැන්ත හස්තියා අසල අටවා තිබූ මාරාන්තික බඳින තුවක්කුවක් සහ එය සවිකල පුද්ගලයා වනජීවී
A9 මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඇල්ල - පස්සර ප්‍රධාන මාර්ගයේ මාවුස්සාගොල්ල 23 කනුව ප්‍රදේශයේදි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගය අද පස්වරු 6.00 සිට වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල)
ගන්දර පොලිස් වසමෙහි අක්කර 18 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා තුවාල ලැබූ දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (10) දිනයේ කොළඹ දී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ළමයා සම්බන්ධ වාර්තාකරණයේ දී ළමා ආරක්ෂාව තහවුරුකිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය සහ මූල්‍ය කාර්ය සාධනය සමාලෝචනය
බද්දේගම, වවුලගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට
GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය කඳවුරට අයත් යාත්‍රාවක තිබි සොරා ගත් එස් එම් ජි ටි 56 ගිනි අවිය කඩුවෙල රනාල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස පාළු ඉඩමක සොහොන්
ගිරාඳුරුකෝට්ටේ දී සහ මහියංගනයේදී මියගිය වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවූ බව පොලීසිය පැවසීය.
අමෙරිකා - ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල
රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග තමිල්නාඩුවේ
උප්පුවේලි, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී තිබේ.