LankaTNews News Centre

    Published on 07th April 2015
 

     
       This app is compatible with only anaroid device.

 


 

 

    

 
   
 

Description

ශ්‍රී ලංකාවේ දමිල පුවත් හි පලවන දමිලජනතාවගේ ලිපි ඒ අයුරින්ම සිංහළ භාශාවට පරිවර්තනය කොට ඒ අයුරින්ම පලකරනු ලබන ශ්‍රී ලංකාවේ එකම නිල වෙබ් අඩවිය වේ.

මෙහි ප්‍රමුකතම අරමුණ වනුයේ ජාතින් අතර බේද බින්න වීමට මුලිකම හේතුව වනුයේ එකී නෙකාගේ හැගීම් එකිනෙකා තේරුම් නොගැනීමයි. එහි අඩුව පිරවීමට අපගන්නා පුංචි උත්සහයක් පමණි.

මෙම පරිගණක මෙවලම අද වනවිට එතරම් නොවටිනා මෙවලමක් වන නුමුදු වෙබ් අඩවියකට අවශ්‍යයි අපට හැගී ගිය හෙයින් අපද එය ඔබට ඉදිරිපත් කළෙමු. මෙම පරිගණක මෙවලම ඔබගේ ජංගම දුරකථනය තුල ස්ථාපනය නොකලද මේ වනවිටත් ලොව පුර වෙසෙන 12000 කට අධික පිරිසක් තමන්ගේ ජංගම දුරකථනය මගින් අප වෙබ් අඩවිය නරබන බව අපි දනිමු. ඔබගේ අදහස් යෝජනා අප ඉතාමත් කැමැත්තෙන් බාරගන්නෙමු .

Troubleshooting

Step 1

If installation is blocked, go to your settings


Step 2
Enable 'Allow installation of apps from sources other than the Play Store'

 

Step 3

Go to your browser and re-download app again
 

 

 

2015 www.lankatnews.com