tnws

  Top Stories

බඩගිනි හැදුනට ඉඳුල් නොකවු.. නරේන්ද්‍ර මෝදිට පාර්ලිමේන්තුවේදී විමල් විරෝධය පායි.. [Video]


Saturday 14 March 2015 09.28AM

  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතද්දී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඔහුට නිහඬ විරෝධය පාමින් පාර්ලිමේන්තුවෙන් නැඟිට ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී වීරවංශ සඳහන් කලේ ඉන්දීය අගමැතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදණය මුළුමනින්ම ක‍්‍රියාත්මක කල යුතු බවට කොළඹදී කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිහඬ විරෝධය පල කිරීමක් ලෙස මෝදි අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතන්නට සූදානම් වෙද්දී තමන් ඉන් පිටව ආ බවයි.

1987 වසරේදී අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුම යටතේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ස්තාපිත කෙරණු අතර එවකට ජවිපෙ දේශපේ‍්‍රමි තරුණයෝ ඊට එරෙහිව සටන් වැදුනහ. ඊයේ දිනයේ ජවිපෙ නියෝජිතයෝ මෝදිට අත්පොලසන් දෙමින් පාර්ලිමේන්තුවේ පසුවූහ.

අනෙක මොන දහතුනක්ද.. ඔවුනට හොරු අල්ලන්ට තිබේ.

  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |