tnws

  Top Stories

අගමැතිත් කිව්වේ වෙඩි තිබ්බම මක් වෙනව ද?- මැකෝ


Saturday 14 March 2015 09.17AM

  පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නීති විද්‍යාලයීය සිසුන් සමග අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසිනි.

මා කරපු එකම දේ තමයි මහජනයාට නොබියව ස්වකීය ඡන්දය කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩ තියෙන බවට මහජන මතය ඇති කිරීම. මොකද මුළු රටේ ම තිබුණා මතයක් එහෙම නැ කියලා. ඒ වගේම ඡන්දයෙන් යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද මට පමණක් නෙවෙයි. ඒක තමයි අපේ මතය. කවුරු දිනුවත් නැතත් මහජනයාට ස්වකීය මතය නිදහසේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕන.

අපේ මතය ඡන්ද පොළේ කලබල කියන්නේ ඡන්ද සූන්‍ය කරන්න. එතකොට අපි නැවත් ඡන්දය තියන්න ඕන. දැන් ඔයගොල්ලන්ගේ නීතිය අපේ අගමැතිතුමත් කිව්වේ අපේ ගෙදරට ඇවිත් බලෙන් මොකක් හරි ගත්තොත් වෙඩි තියන්න පුළුවන්. මැරෙන්නම තියෙන්න පුළුවන් ආත්ම ආරක්ෂාවට. මේ නීති පනවලා තියෙන්නේ කොහේද.. පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව තෝරන්නේ මොකෙන් ද ඡන්දයෙන්නේ. ඡන්දය තියන්නේ කොහෙද ඡන්ද පොළේනේ. ඉතින් ඡන්ද පොළේ කලබල කළාම වෙඩි තිබ්බම. මක් වෙනව ද?

මේ කම්පියුටර් ජිල්මාට් කියන වචනය 100‍% ක් මිත්‍යාවක්. මොකද මේ ප්‍රතිඵල එන්නේ එහෙන් එකතු කරලා. ඒ එකතු කරපු ප්‍රතිඵලය පිටතටත් දෙනවා. අපි පරිගණක පාවිච්චි කරන්නේ ඇඩින් මැෂින් එකක් විදිහට විතරයි. යනුවෙන් පැහැදිළි කළේය.
  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
madman -This is a Tamil propaganda site! No wonder everything is reported upside down. That is how foreign countries are misled !!!!
madman -This is a Tamil propaganda site! No wonder everything is reported upside down. That is how foreign countries are misled !!!!
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |