tnws

  Top Stories

ඩීල්කාරයන් අත්අඩංගුවට ගන්න බැරි හේතුව සූජීව කියයි


Saturday 14 March 2015 09.11AM

  පසුගිය රජයේ වැරදි කළ හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම් ප්‍රමාද වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති අඩුපාඩුකම් නිසා බව නියෝජ්‍ය අධිකරණ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් දින 100 ඇතුලත ඔවුන් අත්අංගුවට ගැනීමට බෙහෝදුරට ඉඩ ඇති බවත් ඔහු පවසයි. විදේස් රටවල යම් කිසි අක්‍රමිකතා සිදු කළ ඇමැතිවරුන් දින දෙක තුනක්‌ ඇතුළතදී අත්අඩංගුවට ගන්නා නමුත් ලංකාවේ තවමත් එවැනි තත්වයක් උදාවී නොමැති බව ඔහු පවසයි.
  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |