tnws

  Top Stories

මහින්දට මොකද වුණේ? - මහින්ද ගැන සුමනදාස සියල්ල හෙළි කරයි (VIDEO)


Friday 13 March 2015 10.55AM

  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ඉවත් කළ නොහැකි බවත් එතුමා ඈත් කළ නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමිනි.

එම වැඩසටහනේදී සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.

  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |