tnws

  News Archive

පසුගිය පුවත් දිනයන් අනුව

  yyyy-mm-dd

  පුවත් සාරාංශය  
    Miscellaneous - 3494
    Political - 4478
    Security - 2075
    Special - 384
    Featured Story - 49
    Lead Stories - 18
    Local News - 5599
    News - 4755
    Political News - 5
    Security News - 5
News  
Sun,14 Feb 2016 12.45PM ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරගා උපන් ස්ථානය දන්නවාද? [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 12.20PM ඩග්ලස් දේවානන්දන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාවට සහයෝගිව ශ්‍රීනේෂන් කතා කිරීම යහපාලනය සඳහා වන යහපත් පණිවිඩයකි! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 12.00pM යාපනයේ සිට පුත්තලම දක්වා ඇති වෙරළාසන්න ප්‍රදේශ හමුදාව විසින් ආක්‍රමණය කර ඇත [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 11.55AM ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම තුලින් සිංහල ජනතාවට මානසික ප්‍රතිකාරයක් ලබාදී ඇත[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 11.45AM අමිර්තලිංගම් පෙන්වූ මාවත දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කරයිද? ([ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 11.30AM කොදුනාරටියට හානි සිදුවූ රෝගීන්ව පම්පෙයිමඩු සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සාධාරණයක් කරදෙන මෙන් ප්‍රධාන අමාත්‍යවර‍යාගෙන් ඉල්ලා සිටින්නෙමි [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 11.15AM වන්නි කැළෑවේ සිටින කොටි සැඟවුනෙත් නොමැත, සතුරන්ව ඉතුරු කලෙත් නැත යන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් තේරුම්ගත යුතුය [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 10.59AM විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් යාපන‍යේදී පවත්වා ඇත! [ උදයන් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 10.30AM සිංහල ආණ්ඩුකාරවරයෙකු උතුරු පළාතට අවශ්‍ය නොමැත! [ පදිවු වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 10.20AM මාර්ග සංවර්ධනය වෙනුවෙන් වැඩි මුදලක් මුස්ලිම් ප්‍රදේශ වලට ලබාදී ඇත [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 09:55AM අතුරුදහන් කළ ජනතාවට සිදුවූයේ කුමක්ද? [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 09:30AM මරණ සහතික හෝ වන්දි මුදල් අනවශ්‍යය [ පදිවු වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 09:00AM අපගේ දෙමළ ජනතාවට අධ්‍යාපනය තුලින් නැගි සිටිය හැකිය! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 03.15PM ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප නොකළෙමි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 02.45PM| දෙමළ ජනතාව වෙනුවෙන් නායක ප්‍රභාකරන්ට රැගෙනදීමට නොහැකි වූ අයිතිය නැවත වෙනත් කිසිඳු පුද්ගලයෙකුට රැගෙනදීමට නොහැකිය [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 02.15PM දේශපාලන විසඳුමක් ඇතුලත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළ නොහැකි එකක් ලෙස වෙනස් වී ඇත [ පිරම්ජීජී වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 02.15PM පාර්ලිමේන්තුව තුල කතා කරන අවස්ථාවේදී, එයට සවන්දීමට රජයේ පාර්ශවයේ කිසිවෙකු නොමැත [ සෙයිදි වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 01.55PM උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය රෙජිනෝල්ඩ් කුරේට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය නොදක්වන්නෙමු [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 13.20APM වෙන්වයාමට සිදුවිය හැකිය [ පදිවු වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 11.40AM බියෙන් තොරව තම අදහස් කාර්යසාධක බළකායට ඉදිරිපත් කරන්න...[ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 11.15AM දෙමළ ඊළාම් ජාතිඝාතනයට යුක්තිය ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චෙන්නායි කාර්යාලය වටලා උද්ඝෝෂණයක් පවත්වා ඇත [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 11.15AM ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ව හමුවී සාකච්ඡා කර ඇත [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 10.59AM මාතෘ භුමියේ ජීවත්වන ජනතාවට සහයෝගී දෑත් දිගුකිරීම අපගේ වගකීමකි [ පදිවු වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 10.35AM අපගේ මහවිරුවන්ගේ සිහිනය සැබෑකිරීමට සියළුදෙනා සටන් කළ යුතුය [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 10.35AM සියළු ජනතාව සමගියෙන් ජීවත්වුවහොත් රටතුල සංහිඳියාව සහ මානව හිමිකම් තහවුරු කල හැකිය [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 10.15AM ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම වෙනුවෙන් සන්නද්ධව සටන් කළ පුද්ගලයින් එයට සමාන විසඳුමක් බලාපොරොත්තු වනු ඇත [ සමකලම් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 09.20AM නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය නිසිලෙස ක්‍රියාමාර්ග ගත යුතුය - සෙල්වම් අඩෙයික්කලනාදන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 08.59AM උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව ඝාතනය කිරීමේ උත්සාහයක්ද?[ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,13 Fab 2016 08.30AM සරණාගත ඥාතීන් මව්බිම තුල ආයෝජන කල යුතුය![ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 05.100PM තලෙයිමන්නාරම මුහුදු සිමාවේදී තමිල්නාඩු ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 03.50PM නල්ලූර් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු සටන්කාමියෙකු රැකියාවක් නොමැතිවීම හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇත! [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 03.25PM අපගේ ගැටළුව විසඳීම රජයේ වගකිමයි!- උතුරු නැගෙනහිර ජනතාව [ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 03.00PM යුද අපරාධ සිදුකල පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතුය![ උදයන් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 02.40PM උතුර සහ නැගෙනහිර පළාත් 02 කට වැඩි බලතල ලබාදිය යුතුය[ සමකලම් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 02.00PM තමිල්නාඩු මහ ඇමතිනියට ස්තුතිය පුදකළ මව්බිමට යාමට කැමැත්තෙන් සිටින ජනතා සංවිධානය [ ටැමිල්24 වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 0150PM ශ්‍රී ලංකාවේ අන්තර් කාලීන අධිකරණ ක්‍රමවේදය [ නිරීක්‍ෂණය සහ වගවීම සඳහා වන විද්ව ]
Fri,12 feb 2016 01.00PM EPRLF පක්‍ෂයෙන් ශිවමෝහන් ඉවත්විමට හේතුව කුමක්ද? [ ජේවිපි නිව්ස් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 11.00AM යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිළිනොච්චියේ සංචාරයක [ සන්කදි 24 වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 10.55AM ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු ආසනයක් ලබාදීම දැඩි ලෙස හෙළාදකින්නෙමු[ පුදිනපලකයි වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 10.45AM චෙන්නායි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලීම [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 10.35AM ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කර, දෙමළ ඊළාම් ගීතය ගායනා කිරීම වළක්වා ඇත්තෙමු! [ අදිරඩි වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 10.15AM රජය සහ පළාත් සභා විශ්වාස කර මුලා වූ දෙමළ ජනතාව,[ ටෙලෝ නිව්ස් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 10.00AM නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් උපකාර කිරීම කැනඩාවේ සිටින දෙමළ ජනතාව විසින් සිදුකළ යුතුය. [ සෙයිදි වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 08.35AM ප්ලොට් සංවිධානයේ වව්නියාව දිස්ත්‍රික් ප්‍රධාන කර්යාලය විවෘත කිරීම![ අදිරඩි වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 08.25AM ජාත්‍යන්තර නිරීක්‍ෂකයින් නැනෙහිර පළාතට නොපැමිණිම කණගාටුදාකය ![ සමකලම් වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 08.15AM කිසිවෙකුගේ මුදලට යටත් විය යුතු තත්වයට මාගේ ආර්ථිකය දුර්වල නොමැත....[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Fri,12 feb 2016 08.00AM කිළිනොච්චියේදී කල ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානය විසින් ඉටුකර ඇත. ..[ ලන්කාවන් වෙබ් අඩවිය ]
Thu,11 Feb 2016 01.00 PM මුස්ලිම් ජනතාව තුන් ආකාරයකින් අවධානය යොමු කල යුතුය! [ උදයන් වෙබ් අඩවිය ]
Thu,11 Feb 2016 12.00 PM සමානාත්මකව දේශපාලන කටයුතු සිදුකල යුතුයි ![ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu,11 Feb 2016 11.30 AM රැඳවියන් නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත! [ අදිරඩි වෙබ් අඩවිය ]
 
<< Prev.Next > > Read More Recent Top Stories :: Current Page: 3 Total Pages:96

 
 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |