tnws

  News Archive

පසුගිය පුවත් දිනයන් අනුව

  yyyy-mm-dd

  පුවත් සාරාංශය  
    Miscellaneous - 3494
    Political - 4478
    Security - 2075
    Special - 384
    Featured Story - 49
    Lead Stories - 18
    Local News - 5599
    News - 4755
    Political News - 5
    Security News - 5
News  
Wed,17 Fab 2016 02.00PM කාන්තාවන්ගේ ස්ව කැමැත්ත මත මිස බලහත්කාරයෙන් දේශපාලනට යොමුකිරීම කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමකි![ උදයන් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 01.40PM නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ විරෝධය[ තේනි වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 01.20PM ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ෂ් ඩෝරිස් සහ දෙමළ ප්‍රගතිශිලි පෙරමුණේ නායක මනෝගනේෂන් අතර සාකච්ඡාවක්! [ උදයන් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 12.45PM පසුගිය පාලකයින් සැලසුම් සහගතව දෙමළ උපත් පාලනය කීරිම වත්මන් පසුබෑමට හේතුවයි. [ ආදවන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය) ]
Wed,17 Fab 2016 12.15PM මෙරටට සභාග ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කල යුතුය [ බැටීනාදම් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 11.15AM වව්නියාව උතුර සමුපකාර සංගමයේ සේවකයින් මාරන්තික උපවාසයක නිරතවී ඇත! [ ටැමිල් සීඑන්එන් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 10.30AM දේශපාලන විසඳුම පිළිබඳ සාකච්ඡා වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉන්දියාව, ඇමරිකාව සහ යුරෝපා සංගමයේ මැදිහත්වීමක් අවශ්‍යයි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 0945AM ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක ක්‍රමයේ ෆෙඩරල් පාලනයක් අවශ්‍යයි! එසේ නොමැති වුවහොත් ‍ස්වාධීන රාජ්‍යයක් සඳහා වන සටන නැවත ආරම්භ වනු ඇත. [ උදයන් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 09.15AM දෙමළ සහ මුස්ලිම් දේශපාලඥයින් පොදු එකඟතාවයකින් බලය බෙදාහැරීම අවධාරණය කල යුතුය [ තමිල්වින් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 09.15AM දෙමළ දේශපාලන රැඳවියන්ට එරෙහිව ගොනුකර ඇති නඩු ඉල්ලා අස්කරගැනීම පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කිරිමට තීරණය කර ඇත්තෙමි![ තමිල්වින් වෙබ් අඩවිය ]
Wed,17 Fab 2016 08.40AM උතුරු පළාතට පත්කළ නව ආණ්ඩුකාරවරයා උතුරු පළාත් සභාව සමඟ සම්බන්ධතාවයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන්නෙමි [ උදයන් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 04.35PM එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශය හේතුවෙන්, යුක්තිය බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මුලාවී ඇත[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 04.35PM මහවිරුවන් අනුස්මරණය කිරීම අනුමත කල යුතුය![ සෙයිදි වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 04.20PM දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සිංහල ජනතාවට පැහැදිලි කල යුතුය[ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 04.00PM අවසන් සටනේදී, කුඩා ළමුන් සඳහා වන කිරිපිටි රැගෙන ඒම තහනම් කර තිබුණි! [ අදිරඩි වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 03.40PM ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනතාවගේ අදහස් ලබාගැනීම[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 03.15PM ප්‍රදේශයේ ජන සංඛ්‍යාව සහ ජන අනුපාතයට අනුව හමුදාවත් සිටිය යුතුය - ඩග්ලස්ගෙන් යෝජනාවක්! [ සමකලම් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 02.25PM දෙමළ භාෂාව අනවශ්‍යයි, දෙමළ දෙවිවරු අවශ්‍යයි යන්න මහින්දගේ විහිළුකාර ප්‍රතිපත්තියයි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 01.59PM මැතිවරණය වෙනුවෙන් නොව, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පැමිණියෙමු [ අදිරඩි වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 01.15PM අතුරුදහන්වූවන් නැතැයි ප්‍රකාශ කර, තවත් පසෙකින් මරණ සහතික ලබාදීමට රජය උත්සාහ කරන්නේ ඇයි?[ සමකලම් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 01.40AM දෙමළ ජනතාවට බාධාවකින් තොරව ධීවර කටයුතු වල නිරතවීමට නාවික හමුදාව අවසර නොදෙයි[ සමකලම් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 11.59AM දෙමළ දේශපාලන රැඳවියන්ගේ නිදහස සම්බන්ධයෙන් නව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇත්තෙමි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 11.20AM මෙම රටෙහි ඒකීය රාජ්‍ය ක්‍රමය නොතිබිය යුතුය [ සමකලම්වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 10.40AM අපට සහයෝගීව කටයුතු කරන සිංහල නායකයින් සමග සම්බන්ධ වී කටයුතු කරන්නෙමු![ සමකලම් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 10.20AM දේශපාලන විසඳුමක් ලබානොදුන්නහොත් එය දෙමළ ජනතාවට වෙන්වයාම සඳහා අනුමැතිය ලබාදීමක් වනු ඇත [ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 09.40AM උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිංහල ජාතිකයෙකු පත්කිරීම තුලින් දෙමළ ජනතාව පාලනය වන පාර්ශවය යන්න පෙන්නුම් කර ඇත [ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 09.15 AM රෙජිනෝල්ඩ් කුරේගේ පත්වීම පිළිබඳව ආර්.සම්බන්ධන් ප්‍රශංසා කර ඇත! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 08.50 AM දෙමළ ජනතාවගේ ගැටළුවට තවමත් විසඳුමක් ලැබී නොමැත![ ටීටීඑන් නිවුස් වෙබ් අඩවිය ]
Thu,16 Feb 2016 08.30 AM මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවය නැවත ජාතිවාදය අවුළුවමින් සිටියි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 07.05PM තමිල්නාඩුවේ සරණාගත කඳවුරු වල රැඳී සිටින හිටපු කොටි සාමාජිකයින් නැවත මව්බිමට පැමිණීමට කැමැත්ත පලකරයි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 06.45PM Growing Rift Between Wigneswaran and The Establishment in Colombo [ ]
Mon,15 Feb 2016 06.15PM මෛත්‍රී - රනිල් සහ විග්නේෂ්වරන් අතර සම්බන්ධතාවයේ තවදුරටත් ගැටළු![ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 05.40PM අධි ආරක්‍ෂක කලාපය තුලට වසර 26 කට පසු ගමන් කල මයිලිට්ටි ජනතාව[ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 05.20PM කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළාදකිමින් මුලතිව්හිදී විරෝධතාවයක් [ පදිවු වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 04.50PM ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රීකුණාමල‍ය දිස්ත්‍රික් තරුණ සමුළුව [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 04.20PM නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ සිංගප්පූරුවේ මහකොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 03.15PM ජාතිවාදය කතා කරන පුද්ගලයින් ඉදිරියේදී සි‍රගෙට යාමට සූදානම් විය යුතුය[ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 12.45PM ඕනෑම දෙයක් කලහැකි හැකි නිර්භීත පුද්ගලයින් චාවකච්චේරි භූමිය දායාදකර ඇත [ තමිල්වින් වෙබ් අඩවිය) ]
Mon,15 Feb 2016 12.25PM යුද අපරාකරුවන්ට පාර්ලිමේන්තු ආසන! හමුදා පාලනයකට උත්සාහ කරමින් සිටියි! [ සෙයිදි වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 1150PM දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ (PLOTE/ප්ලොට්) ප්‍රධාන දේශපාලන කාර්යාලය වව්නියාවේ විවෘත කරයි [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 10.59AM දෙමළ ජනතා සංසදය ත්‍රීකුණාමලයේදී රැස්වේ [ පදිවු වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 10.30AM අසික්කිත දේශපාලනයේ උපරිමය [ පොංගුතමිල් වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 09.59AM උතුරු පළාත් සභාවේ පාලක පාර්ශවයේ නායකයා යන සුදුසුකම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අහිමිකරගෙන ඇත![ අදිරඩි වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 09.20AM නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයෙන් ඉවත්වන්නෙමි![ පදිවු වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 09.00AM සියළුදෙනා මෝඩයින්ය යනුවෙන් සිතා ගෝඨාභය රාජපක්‍ෂ අදහස් ප්‍රකාශ කර ඇත![ පුතිනප්පලකයි ]
Mon,15 Feb 2016 08.40AM නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනවාර්ගික ගැටළුවට විසඳුමක් නැත [ පදිවු වෙබ් අඩවිය ]
Mon,15 Feb 2016 08.15AM ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තනි සිංහල දිස්ත්‍රික්කයක් බවට පත්කිරීමේ තිස් වසරක සැළසුමක් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 01.30PM වසා ඇති දොරටු යම් දිනෙක බිඳදමන්නෙමු [ පදිවු වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 01.15PM ජාතිවාදයට බිළිනොවන්න [ පදිවු වෙබ් අඩවිය ]
Sun,14 Feb 2016 12.50PM මාධ්‍යවේදී සත්‍යමූර්ති අනුස්මරණ වැඩසටහන [ සන්කදි 24 වෙබ් අඩවිය ]
 
<< Prev.Next > > Read More Recent Top Stories :: Current Page: 2 Total Pages:96

 
 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |