tnws

  News Archive

පසුගිය පුවත් දිනයන් අනුව

  yyyy-mm-dd

  පුවත් සාරාංශය  
   » Miscellaneous - 3494
   » Political - 4478
   » Security - 2075
   » Special - 384
   » Featured Story - 49
   » Lead Stories - 18
   » Local News - 5599
   » News - 4755
   » Political News - 5
   » Security News - 5
News  
» Fri,25 Dec 2015 13: 00 PM දෙමළ ජනතා සංසදය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රශංසා කරන්නෙමු. - ස්විට්සර්ලන්ත ඊළාම් දෙමළ ජනතා සංසදය [ ටැමිල් 24 වබ් අඩවිය ]
» Fri,25 Dec 2015 12: 50 PM ජර්මනියේ ක්‍රියාත්මක වන දෙමළ සංස්කෘතික සංවිධානය විසින් යුද්ධය හේතුවෙන් පීඩාවට පත් පරන්තන් ශිවපුරම් ජනතාවට උපකාර කරයි! [ ටැමිල් වොයිස් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 12: 45 PM තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු උපවාසයක් ආරම්භ කර ඇත![ තමිල්වින් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 12: 35 PM ජාතිවාදය නොතකා දෙමළ දේශපාලන රැඳවියන්ව නිදහස් කළ යුතුය - ක්‍රිස්තියානි සහයෝගීතා සංවිධානය[ තමිල්වින් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 12: 30 PM මූලික කරුණු වලට තවමත් නිසි විසඳුමක් ලබාදී නොමැත. - රදගුරු ජෙස්ටින් බ්‍රනාට් ඥාණප්‍රකාශන් පියතුමා [ පදිවු වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 12: 20 PM තම සංවිධානයට කාන්තාවන් සහ තරුණයන් ඇතුලත් කරගන්නා මෙන් දෙමළ ජනතා ‍සංසදයෙන් ඉල්ලා සිටින්නෙමු! -දෙමළ සිවිල් ප්‍රජා කේන්ද්‍රය [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 12: 05 PM වතුකරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන මෙන්, ඉල්ලා සිටින්නෙමු‍. - අමාත්‍ය මනෝගනේෂන් [ උදයන් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 11: 35 AM මුස්ලිම් ජනතාව සහ බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිකර ජාතිවාදී අරගලයක් ඇතිකිරීමේ විශාල කුමන්ත්‍රණයක් සිදුවනු ඇත. [ උදයන් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 11: 10 AM දෙමළ ජනතා සංසදය දේශපාලන පක්‍ෂයක් නොවන අතර, එය දෙමළ ජාතික සන්ධානයට එරෙහි එකක් නොවේ. - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 10: 45 AM දෙමළ ජනතා සංසදයේ නියෝජිතයින්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් එම්.ඒ.සුමන්දිරන් ආර්.සම්බන්ධන්ට බලපෑම් කරයි! [ පදිවු වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 10: 20 AM ‘දෙමළ ජනතා සංසදය’ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවර කර ඇත - එන්. ශිවශක්ති ආනන්දන්[ තමිල්වින් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 10: 00 AM දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමට අවස්ථාවක් නොමැත. - සෙල්වම් අඩෙක්කලනාදන් [ උදයන් වෙබ් අඩවිය ]
» Fri,25 Dec 2015 09:30 AM පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරු අතර සාකච්ඡාව කඩිනමින් පවත්වන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගෙන් ඉල්ලීමක් කර ඇත.[ තමිල්වින් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 13.30 PM නාම් තමිලර් පක්‍ෂය මාර්ගයෙන් ගංවතුර සහනාධාර ලබාදෙන ස්විට්සර්ලන්ත ඊළාම් දෙමළ සංසදය[ පදිවු වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 13.15 PM ඩෙල්ෆ් ප්‍රජා මධ්‍යස්ථානය නාවික හමුදාවෙන් නිදහස් කර දෙන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් [ සන්කදි 24 වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 13.00PM අවි ආයුධ සමග සැරිසැරූ තිදෙනෙකු වව්නියාවේදී අත් අඩංගුවට[ තමිල්වින් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 12.15 PM වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ධීවරයින් උපවාසයක නිරත වී ඇත.[ උදයන් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 12.00 PM නත්තල් උත්සවය නිමිත්තෙන් දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන මෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් [ ටැමිල් සීඑන්එන් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 11.45 AM යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවමත් නිශ්චිත වැඩපිළිවෙලක් සකස්කර නොමැත [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 11.30 AM බොහෝ බුද්ධිමතුන් ඒකාබද්ධ වී දෙමළ ජනතා සංසදය පිහිටුවා ඇත! එය දෙමළ ජාතික සන්ධානයට එරෙහි එකක් නොවේ. - ටී.වසන්දරාසා [ ටැමිල් වොයිස් වෙඩ් අඩවිය ]
» Thu,24 Dec 2015 11.15 AM ශ්‍රී ලංකාව මහ ජාතික ජනවර්ගයට පමණක් අයිති නොවේ - වික්‍රමබාහු කරුණාරත්න [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 11.00 AM මහින්ද රාජපක්ෂ බන්ධනාගාරය වෙත යාම වැලැක්විය යුතුය!- අෂාද් සාලි [ උදයන් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 10.45 AM විල්පත්තු කරුණ සම්බන්ධයෙන් සොයාබලා ක්‍රියාමාර්ග ගත යුතුය - අමාත්‍ය රිෂාඩ් බදියුදීන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 10.30 AM ඊපීඩීපී සංවිධානය යාපනයේ නොසිටියා නම්, මුල්ලිවායික්කාල් මෙන් වෙනස්වීමට ඉඩ තිබුණි - ඩග්ලස් දේවනන්දන්[ ටීටීඑන් නිවුස් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 10.00 AM අප මතභේද ඇතිකර ගැනීම සිංහල ජාතිවාදීන්ට සතුටකි - එස්.ශ්‍රීධරන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 09.40 AM සෙන්දූරන්ගේ අනුස්මරණ අරමුදලට උපකාර කිරීමට ඉදිරිපත් වන මෙන් පරිත්‍යාගශීලිගෙන් ඉල්ලා සිටින්නෙමු - එම්.කේ.ශිවාජිලිංගම් [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 09.05 AM සරණාගත ඥාතියෙකුගේ අනුග්‍රහයෙන් විදුලිය ලබාගැනීම සඳහා ආධාර ලබාදීම [ පදිවු වෙබ් අඩවිය ]
» Thu,24 Dec 2015 08.30 AM දෙමළ ජාතික සන්ධානයට එරෙහි ස්ථාවරයක් ගෙන කටයුතු කළහොත්, දෙමළ ජනතාව විසින් දෙමළ ජනතා සංසදය ප්‍රතික්ෂේප කරනු ඇත.‍ - එම්.කේ.ශිවාජිලිංගම් [ සෙයිදි වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 16.35 PM දෙමළ ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම අවශ්‍යය - කැනඩා දෙමළ කොංග්‍රසය [ ටැමිල් වොයිස් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 16.15 PM දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය - කැනඩා දෙමළ කොංග්‍රසය [ ටීටීඑන් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 15.30 PM මොනම හේතුවකටවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නොකල යුතුය [ සන්කදි 24 වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 15.20 PM හිටපු අමාත්‍යවරු වන ඩග්ලස් දේවානන්දන්ට සහ ආරුමුගම් තොන්ඩමාන්ට අමාත්‍යධූර ලබානොදිය යුතුය - දෙමළ ජනතාව නියෝජනය කරන අමාත්‍යවරු [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 14.22 PM දෙමළ ජනතා සංසදයට දේශපාලන ලේබල් එපා - දෙමළ සිවිල් සමාජ සංවිධානය[ පදිවු වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 14.00 PM තලෙයි මන්නාරම මුහුදු සිමාවේ නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි තමිල්නාඩු ධීවරයන් සිව්දෙනකු අත් අඩංගුවට ගෙන ඇත [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 13.20 PM උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්‍නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති දෙමළ ජනතා සංසදයට ප්‍රශංසා කරන්නෙමි. [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 13.00 PM ‘සමස්ථ ලංකා ජමියතුල් උලමා’ වෙත විවෘත ලිපියක්[ මඩවල නිවුස් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 12.25 PM අපට ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් පළාත් සභාවේ බලතල නැවත රජයට ලබාදිය නොහැකිය - එම්.එස්.උදුමාලෙබ්බේ [ මඩවල නිවුස් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 12.00 PM අතුරුදහන්කල පුද්ගලයින් සම්බන්ධයෙන් රජය වගවිය යුතුය - ඩග්ලස් දේවානන්දන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 11.30 AM නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද..? - වී.ආනන්දසංගරීගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 11.15 AM යලිපදිංචි කිරීම් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දුවත් දේශපාලන රැඳවියන්ට ලබාදුන් පොරොන්දුව මෙන් නොවිය යුතුය - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් [ උදයන් වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 08.15 AM සෙන්දූරන්ගේ පවුලේ සාමාජිකයින්ට තර්ජන එල්ලවී ඇත - එම්.කේ.ශිවාජිලිංගම් [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
» Wed 23 Dec 2015 08.00 AM උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ එහි අමාත්‍යවරු අතර මතභේදකාරී තත්වයක්! [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 17.15PM යුද සිරකරුවන් නිදහස් කරන ලෙස අවධාරණය කරමින් ලන්ඩනයේ පැවති විරෝධතාවය - රටින් බැහැර දෙමළ ඊළාම් රජය [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 17.00PM ඇන්ටන් බාලසිංහම් අනුස්මරණ වැඩසටහන - බෙල්ජියම [ පදිවු වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 16.45PM ඇන්ටන් බාලසිංහම් සහ එස්.පී.තමිල්චෙල්වම් අනුස්මරණ වැඩසටහන - ස්විට්සර්ලන්තය [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 16.30 PM මඩකලපුවේ ‘Vaasam Helping Relations’ ආයතනය විසින් යුද්ධයෙන් පීඩාවට පත් කිළිනොච්චියේ ජනතාවට ආධාර කර ඇත. [ තමිල්වින් වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 16.20 PM දෙමළ දේශපාලඥයිනි! මඳක් සිතන්න[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 15.20 PM දෙමළ ජාතික සංසදය ආරම්භ කිරීම! තමිලරසු පක්‍ෂය හදිසියේ රැස්වේ [ පදිවු වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 13.55 PM ක්‍රියාත්මක කළ නොහැකි යෝජනාත් සම්මත කර ඇත්තෙමු [ උදයන් වෙබ් අඩවිය ]
» Tue,22 Dec 2015 13.15 PM වලිගාමම් උතුර ප්‍රදේශයේ ජනතාවගේ හැගීම් තේරුම් ගත් ජනාධිපතිතුමාට ස්තූතිය පලකරන්නෙමු![ තමිල්වින් වෙබ් අඩවිය ]
 
<< Prev.Next > > Read More Recent Top Stories :: Current Page: 16 Total Pages:96

 
©  2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |