tnws

  News Archive

පසුගිය පුවත් දිනයන් අනුව

  yyyy-mm-dd

  පුවත් සාරාංශය  
    Miscellaneous - 3494
    Political - 4478
    Security - 2075
    Special - 384
    Featured Story - 49
    Lead Stories - 18
    Local News - 5599
    News - 4755
    Political News - 5
    Security News - 5
News  
Tue, 29 Dec 2015 13:00 PM කාලීන අවශ්‍යතාවය තේරුම් ගෙන කටයුතු කරන පුද්ගලයින්ව නිරතුරුවම ජනතාවගේ සිත් තුල රඳාපවති. - එස්.ශ්‍රීධරන් [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 12:30 PM දෙමළ ජනතා සංසදයේ 02 වන සභාවාරයට සහභාගි වීම සම්බන්ධයෙන් ටී.සිද්ධාර්ථන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. [ තමිල්වින් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 12:00 PM වර්ථමාන කාලපරිච්ඡේදයේදීත් දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස කුමන සංවිධානයක් පිහිටුවූවත්, එය නැගෙනහිර පළාතට බලපායි. [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 11:10 AM දෙමළ ජනතා සංසදය සමඟ දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ වී කටයුතු කළ යුතුය [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 10:50 AM මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුකරන ඉඩම් ආක්‍රමණය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු. - පී.අරියනේන්ද්‍රන් [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 17:00 PM මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසත්, දෙමළ ජාතිකවාදියෙකු ලෙසත් ජීවත් වූ දේශමාමක ජෝශප් පරරාජසිංගම්ට ගෞරවය දක්වන්නෙමු! [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 16:35 PM උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර පවතින ගැටළුව සමථයකට පත්කිරීමට ඉන්දියාව උත්සාහ කරයි! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 16:00 PM දෙමළ ජනතා සංසදය ගන්නා තීරණ සහ කටයුතු පිළිබඳව සෝය බැලීමට උප කමිටුවක් පත්කර ඇත[ උදයන් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 15:35 PM දෙමළ ජනතා සංසදය සමඟ සියළුදෙනා අත්වැල් බැඳගැනීමේදී, සංහිඳියාව ඇතිවීමේ අවස්ථාවක් ඇත! - උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් [ උදයන් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 14:30 PM ඉලංගෙයි තමිලරසු පක්‍ෂය හැර අනෙකුත් දේශපාලන පක්‍ෂ 03 දෙමළ ජනතා සංසදයට සහයෝගය ලබාදීමට තීරණය කරයි! [ උදයන් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 14:00 PM දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂය නොව, එය රජයේ පක්‍ෂයකි - ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 13:30 PM අප සමඟ දේශපාලනය කතා නොකරන ලෙස ජනතාව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත. [ අදිරඩි වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 13:00 PM මඩකලපු දිස්ත්‍රික්කයේ නාමලඩි ප්‍රදේශයේ සිදුකරන ඉඩම් ආක්‍රමණය නතර කළ යුතුය - ආර්.තුරෙයිරත්නම් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 12:20 PM දෙමළ ජනතාව විශ්වාස කරන අධ්‍යත්මික ශක්තියක් සහ දේශපාලන බලයක් ඇති එකම දේශපාලන පක්ෂය දෙමළ ජාතික සන්ධානය වේ! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 11:00 AM දෙමළ ජනතාව ලක්‍ෂ 10කට වැඩි පිරිසක් මාතෘභූමිය අතහැරදමා ගොස් සරණාගතයින් ලෙස ජීවත්වෙමින් සිටියි - එස්.වියාලේන්ද්‍රන් [ ටීටීඑන් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 10:40 AM දෙමළ ජනතා සංසදයේ දෙවන සභාවාරයට සහභාගී වන මෙන් තමිලරසු පක්‍ෂයට ආරාධනා කලේ නොමැත - මාවෙයි සේනාධිරාජා [ තමිල්වින් වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 08:30 AM 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය ඇතිවූ අවස්ථාවේදී, දෙමළ ඊළාම් විමුක්ති කොටි සාමාජිකයින් විශාල සේවයක් සිදුකරන ලදි. - එස්.ශ්‍රීධරන් [ සන්කදි 24වෙබ් අඩවිය ]
Mon, 28 Dec 2015 08:15 AM කරුණා අම්මාන්ගේ සහ ඩග්ලස් දේවානන්දගේ සහයෝගය ලැබුණොත් යහපත්ය - සී.වී.විග්නේෂ්වරන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 13:15 PM සැළසුම් සහගතව ජෝශප් පරරාජසිංගම්ව ඝාතනය කර ඇත - මඩකලපුව දිස්ත්‍රික් රදගුරු පොන්නයියා පියතුමා [ තිනකදීර් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 13:00 PM දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය - කොළඹ රදගුරු මැල්කම් රංජිත් පියතුමා [ සන්කදි 24 වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:50 PM අධිකරණ ක්‍ෂේත්‍රය ඉතාමත් දුර්වල වී ඇත! - රදගුරු මැල්කම් රංජිත් පියතුමා [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:45 PM දෙමළ ජනතා සංසදයට ආර්.සම්බන්ධන් මහතාව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් 2015.12.27 වන දින තීරණය කරන්නෙමු. [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:40 PM මඩකලපුවේ නිදහස ලබාගැනීමට පැමිණෙන්න යන තේමාව යටතේ අත්පත්‍රිකා බෙදාහැර ඇත. [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:35 PM විමුක්ති කොටි සාමාජිකයින්ගේ මතකයන් කිසිඳු පුද්ගලයෙකුට අමතක කල නොහැකිය - එස්.ශ්‍රීධරන් [ උදයන් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:30 PM වසර 68ක කාලයක් පැවති ජනවාර්ගික ගැටළුවට 2016 වර්ෂයේදී විසඳුමක් ලබාදිය යුතුය. එම්.ඒ.සුමන්දිරන් [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:20 PM දෙමළ ජාතික සන්ධානයේ කටයුතු වලට බාධා ඇතිකිරීම ජනතාවට සිදුකරන ද්‍රෝහිකමකි ආර්.සම්බන්ධන්[ සෙයිදි වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:15 PM බිම්මට්ටමේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ට![ පදිවු වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 12:00 PM චෙල්වනායගම් මහතා පෙන්වදුන් මාර්ගයේ ගමන් කිරීමට හැකි දූරදර්ෂී නායකයෙකු දෙමළ ජාතික සන්ධානයට ලැබී තිබීම දෙමළ ජනතාවගේ පැවැත්වමට ශක්තියක් වී ඇත! - ආර්.තුරෙයිරාජසිංගම්[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 11:30 AM ඕනෑම පුද්ගලයෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලට සවන්දෙන්නෙමු - මාවෙයි සේනාධිරාජා [ උදයන් වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 10:30 AM දෙමළ ජනතා සංසදය සම්බන්ධයෙන් බියක් දෙමළ ජාතික සන්ධානයට නොමැත - එම්.ඒ.සුමන්දිරන් [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 10:00 AM දෙමළ දේශපාලන රැඳවියන්ගේ කරුණ සම්බන්දයෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයා නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කර ඇත. [ සෙයිදි වෙබ්අඩවිය ]
Sun,27 Dec 2015 09:30 AM උතුරු සහ නැගෙනහිර පළාත් වල ජීවත්වන දෙමළ ජනතාව විසින් දෙමළ ජාතික සන්ධානයට බහුතර බලයක් ලබාදී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන යෝජනා කෙටුම්පත ඒ අනුව සකස් වනු ඇත! [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sun,27 Dec 2015 09:00 AM ජනතාවගේ යහපත මූලික කරගෙන ආර්.සම්බන්ධන් කටයුතු කරයි - සී.වී.විග්නේෂ්වරන් [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 13:00 PM රජය විනිවිදභාවයකින් කටයුතු කිරීම අත්‍යවශයයි - ආසියානු මානව හිමිකම් කොමිසම[ පදිවු වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 12:45 PM තමිල්නාඩුවේ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ඊළාම් දෙමළ ජනතාවට උපකාර කරයි! ජාත්‍යන්තර ඊළාම් දෙමළ සම්බන්ධීකරණ කමිටුව [ පදිවු වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 12:35 PM තමිල්නාඩුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි! කැනේඩියානූ දෙමළ ජනතා සංසදය[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 12:30 PM නත්තල් අළුත් අවුරුද්ද නිමිත්තෙන් සිසුන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරයි! [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 12:25 PM රජය අඛණ්ඩව මුලාකිරීම හේතුවෙන් දෙමළ දේශපාලන රැඳවියන් අතෘප්තිය පලකර ඇත. [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 12:15 PM කැනඩා උරංගා විලිගල් යන සංවිධානය රුපියල් 245,000 ක් වටිනා භාණ්ඩ යුද්ධය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කර ඇත.[ පදිවු වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 12:00 PM ඉන්දීය ධීවරයින් ආරම්භ කළ උපවාසය අත්හැර දමා ඇත. [ ටැමිල් ‍වොයිස් ‍වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 11:50 AM එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 11:40 AM දෙමළ ජනතා සංසදයේ 2වන සභාවරය 2015.12.27 වන දින පැවැත්වීමට නියමිත අතර, එයට උතුරු පළාත් මහ ඇමතිවරයා සහභාගිවේවීද? [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 11:30 AM ලක්‍ෂමන් කදිරගාමර් මහතට සහ නීලන් යනාදින් සමග මාව සංසන්ධනය කර ද්‍රෝහියෙකු කිරීමට උත්සාහ කරයි! - එම්.ඒ.සුමන්දිරන්[ වන්නි ඔන්ලයින් උදයන් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 11:15 AM උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සමඟ කතාකල යුතු සියළු දේවල් පිළීබඳව සාකච්ඡා කර ඇත්තෙමු! - ආර්.සම්බන්ධන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 11:00 AM උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් අතර හිදිසි හමුවක්! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 10:30 AM දේශමාමක ජෝෂප් පරිරාජසිංගම්ගේ අනුස්මරණ වැඩසටහන - මඩකලපුව [ තමිල්වින් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 10:00 AM වරප්‍රසාද වලට දෙමළ ජාතික සන්ධානය වහල් නොවනු ඇත. ඒන්. ශ්‍රීනේෂන් [ උදයන් වෙබි අඩවිය ]
Sat,26 Dec 2015 09:30 AM දෙමළ ජනතාව සුළු ජාතික ජනවර්ගයක් නොවේ. - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Sat,26 Dec 2015 09:10 AM සැබෑ සාමය ආරක්ෂා කල යුතුය! - විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri,25 Dec 2015 13: 30 PM අපගේ ජනතාවගේ ආරක්‍ෂකයෙකු ලෙස දෙමළ ජනතා සංසදය ක්‍රියාත්මක විය යුතුයි - ජාත්‍යන්තර ඊළාම් දෙමළ ජනතා සංසදය [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
 
<< Prev.Next > > Read More Recent Top Stories :: Current Page: 15 Total Pages:96

 
 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |