tnws

  News Archive

පසුගිය පුවත් දිනයන් අනුව

  yyyy-mm-dd

  පුවත් සාරාංශය  
    Miscellaneous - 3494
    Political - 4478
    Security - 2075
    Special - 384
    Featured Story - 49
    Lead Stories - 18
    Local News - 5599
    News - 4755
    Political News - 5
    Security News - 5
News  
Fri,02 Jan 2016 10.15 AM 01 වෙනිදා සිට මිත්‍රත්වයේ පාලමක් ![ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri,02 Jan 2016 09.30 AM නව සන්ධානයක් ![ තිනපුයල් වෙබ් අඩවිය ]
Fri,02 Jan 2016 09.15 AM නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර, 13 අවශ්‍යයි ! - හපීස් නශීර් අහමඩ් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 04.00 PM මහින්ද රාජපක්ෂ මුස්ලිම් ජාතියට තර්ජනයක් වුනා ![ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 02.00 PM බලය බෙදාගමු ! TNA SLMC සාකච්ඡා ![ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 12.00 PM කැනඩාවෙන් කිලිකිලිනොච්චියට ආධාර [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 09.40 AM ස්ථිර විසඳුම අපේ පමණයි T N A [ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 09.35 AM මුස්ලිම් කොංග්‍රස් එක්ක හවුලක් නෑ ! [ තමිල්වින් වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 09.33 AM ඉන්දීය ධිවරයින් ලංකාවට ඇතුළු වීමට විරුද්ධද ?[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 09.22AM හමුදාවට කාණු සුද්ධ කරන ලෙස මා ප්‍රකාශ නොකලෙමි! - සී.වී.විග්නේශ්වරන්[ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 09.10 AM දෙමළ දේශපාලන පක්ෂ වල සහ ප්‍රජා සංවිධාන වල නායකයිණි, උදාවන නව වසරේදී ඒකාබද්ධ වී සමගියෙන් කටයුතු කරන්න. - එස්.විනෝනෝදරදලිංගම්[ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Fri 01 Jan 2016 09.00 AM දෙමළ ජනතා සංසදය දෙමළ ජාතික සන්ධානයට එරෙහි එකක්ය. - සී.වී.කේ.ශිවඥාණම්[ පදිවු වෙබ් අඩවිය ]
Fri, 1st January 2016 06:10 නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය එකමුතු බව සහ එතුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේත්, සහජීවනයේත්, සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමයි ජනපති[ Defence.lk ]
Thu 31 Dec 2015 03.00 PM දේශයේ හඬ ඇන්ටන් බාලසිංගම්ගේ අනුස්මරණ වැඩසටහන - ජර්මනිය [ පදිවු වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 02.00 PM නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්![ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 12.30 PM තමන්ගේ නිදහස පිළිබඳ රජයේ ස්ථාවරය දැනගැනීමට කැමැත්තෙමි - දේශපාලන රැඳවියන් [ උදයන් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 12. 00 PM දෙමළ ජනතාවගේ හැඟීම් අවුළුවාලමින් සිටියි - ඉන්දීය මාධ්‍යක් [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 11.15 AM ශ්‍රි ලංකාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් ![ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 10.20 AM මුස්ලිම් සංසදයක් පිහිටුවිය යුතුයි - නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සුපයිර් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 09.40 AM ජාති ආගම් භේදයක් නොමැති දේශපාලන සංස්කෘතියක් ඇති කල යුතුය! - අමාත්‍ය රවුෆ් හකීම් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 09.10 AM ආණ්ඩු පෙරළියක් සිදුවූ පසු, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත! - අමාත්‍ය රවුෆ් හකීම් [ උදයන් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 09.00 AM නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික ජනතාවගේ ගැටළු ඇතුලත් කළ යුතුය! - අලිසහීර් මෞලානා [ ආදවන් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 08.55 AM දෙමළ ජනතා සංසදය පිළිබඳව ආර්.සම්බන්ධන්ට පැහැදිලි කර ඇත්තෙමි! අනෙකුත් පුද්ගලයින්ට කෝපයක් ඇති කලානම්, එයට මා වගකිය යුතු නැහැ - සී.වී.විග්නේෂ්වරන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 08.35 AM නීතිඥ ශිවා පසුපති දෙමළ ජනතා සංසදයේ විද්වත් කමිටුවට ඇතුලත් කරගැනීමට තීරණය කරයි! [ ටැමිල්24 වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 08.25 AM දෙමළ ජනතා සංසදයට සම්බන්ධ වන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු. - සම්බන්ධීකරණ කමිටුව [ පදිවු වෙබ් අඩවිය ]
thu 31 Dec 2015 08:12M මුස්ලිම් ජාතිකයින් ISIS ත්‍රස්ථවාදී සංවිධානයට එක්වීමට දේශපාලඥයින් හේතුවක් වී ඇත - අසාද් සාලි [ උදයන් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 08.10 AM ස්ථීර සාමය සහ අවබෝධය ස්ථාපිත කර, නව වසර යහපත් වසරක් ලෙස වෙනස් කරමු! - ආර්.සම්බන්ධන්[ උදයන් වෙබ් අඩවිය ]
Thu 31 Dec 2015 08.00 AM උතුරු පළාත් මහ ඇමතිවරයාගෙන් අවසරයක් නොමැතිව, ජනාධිපතිවරයා උතුරු පළාත් සභාව විසුරවා නොහරියි. - එස්.ශ්‍රීධරන් [ උදයන් වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 05.00 PM කරුණා සම්බන්ධයෙන් දෙමළ ජනතා සංසදය තීරණය කරනු ඇත[ පදිවු වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 04.00 PM දෙමළ ජනතා සංසදය වැනි සංවිධාන පිහිටුවීමට තහනමක් නොමැත! - එස්. ශ්‍රීධරන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 03.00 PM දෙමළ ජනතා සංසදය පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධිකාරක කමිටුව මෙම සතියේ රැස්වීමට නියමිතය. - හෙන්රි මහේන්ද්‍රන් [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 02.00 PM දෙමළ ජනතා සංසදයත් එවැනි එකක්ය - එස්.ශ්‍රීධරන් [ සන්කදි 24 වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 01.30 PM දෙමළ ජනතා සංසදයෙන් ඉවත්වෙන්නෙමි ![ සෙයිදි වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 01.00 PM උතුරු පළාත් සභාව සහ දෙමළ ජනතා සංසදය අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ ![ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 12.00 PM විනායගමූර්ති කඩිනමින් දෙමළ ජනතා සංසදයට ![ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 11.30 AM ධීවරයින් නිදහස් නොකිරීම හේතුවෙන් කාන්තාවක් සියදිවි හානිකරගැනීමට උත්සාහයක් ![ තමිල්වින් වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 11.00 AM දෙමළ ඊළම සඳහා යෝජනාවලියක් ![ ටැමිල් වොයිස් වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 08.40 AM සුළු ජාතික ජනතාවට ආසාධාරණයක් සිදුනොවන අන්දමින් මැතිවරණ ක්‍රමය සකස් කල යුතුය!- අමාත්‍ය රිෂාද් බදියුදීන් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 08.20 AM දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් පාර්ෂවය සමග සාකච්ඡා කිරීමට නියමිතය! - එම්.ඒ.සුමන්දිරන් [ පදිවු වෙබ් අඩවිය ]
Wed, 30 Dec 2014 08.10 AM දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුව සඳහා වන විසඳුමක් ඉදිරිපත් කළහොත්, සාකච්ඡා කිරීමට සුදානම්! - මාවෙයි සේනාධිරාජා [ උදයන් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 17:30 PM තමිල්නාඩුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහ වන සහනාධාර ලබාදීමේ 07 වන අදියර ආරම්භකර ඇත![ සන්කදි 24 වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 17:15 PM විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාගේ පවාදීම හේතුවෙන් සිදුවූයේ කුමක්ද? එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රධාන නායකයෙකු වන දයා මෝහන් [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 17:05 PM ශ්‍රී ලංකාව නිදහස ලැබූ පසු, ප්‍රථම වරට දෙමළ දේශපාලන පක්‍ෂ වලින් සහ ප්‍රජා සංවිධාන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අදහස් විමසා ඇත. [ තමිල්වින් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 17:00 PM ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසයක් තමිල්නාඩුවට නොමැත!- එස්.රාමදාස්[ පදිවු වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 16:50 PM දෙමළ ජාතික සන්ධානය දෙකඩ විමේ තත්වයක් ඇත. - දෙමළ ජනතා සංසදයේ 02 වන සභාවාරය එයට උදාහරණයක් දී ඇත‍. [ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 16:40 PM දෙමළ ජනතා සංසදය පිහිටුවීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකයින්ගේ අවධානය යොමු වී ඇත. [ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 16:30 PM ශ්‍රී ලාංකිකයන් 45 දෙනකු ISIS ත්‍රස්තවාදි සංවිධානයට සම්බන්ධවීම සඳහා සිරියාවට ගොස් ඇත![ ටැමිල් 24 වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 15:15 PM විල්පත්තු කරුණ සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලඥයින් ඒකාබද්ධ විය යුතුය - මහාචාර්ය රියාස් [ තමිල්වින් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 14:00 PM දෙමළ ජනතා සංසදය පිහිටුවීම හේතුවෙන්, උද්ගත වි ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධිකරණ කමිටුව කඩිනමින් රැස්කළ යුතුය - හෙන්රි මහේන්ද්‍රන් [ ‍ටීටීඑන්නිව්ස් වෙබ් අඩවිය ]
Tue, 29 Dec 2015 13:30 PM දෙමළ ජනතා සංසදයේ කටයුතු පිළිබඳව අවධානය යොමුකරන්නෙමු. - මාවෙයි සේනාධිරාජා [ සන්කදි 24 වෙබ් අඩවිය ]
 
<< Prev.Next > > Read More Recent Top Stories :: Current Page: 14 Total Pages:96

 
 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |