[ Feed ]  [ Login  ]

 
tnws

  Lead Stories
Image Fade
 
  Recent Top Stories
Fearured

ජර්මනියේ අඛණ්ඩව පැවැත්වෙන මහජන හමුවීම් !

Monday 27 June 2015 04.55PM|Political|  Views:: : 14 |


  දෙමළ ඊළාම් මාතෘ භූමියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ අපේක්‍ෂකයින් තෝරාගැනීම ඉතා අවශ්‍ය බව අවධාරණය කර, ජර්මනියේ අඛණ්ඩව පැවැත්වෙන මහජන හමුවීම් සියල්ල සාර්ථක වී ඇත.
    වැඩිවිස්තර »
   පදිවු වෙබ් අඩවිය


යෂ්මින් සුගාගේ වාර්තාවක් ඉදිරි සතියේදී!

Monday 27 June 2015 04.25PM|Miscellaneous|  Views:: : 35 |


  දකුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන යෂ්මින් සුගාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානය, ශ්‍රී ලංකාවේ සිදුවූ වදහිංසාවන්, ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව වාර්තාවක් ඉදිරි සතියේදී එළිදැක්වීමට නියමිතය.
    වැඩිවිස්තර »
   ටැමිල් කින්ඩම් වෙබ් අඩවිය


රාජතාන්ත්‍රිකව සටන් කරමින් මෙවර මැතිවරණයට!- ටී.කලෙයරසන්(VEDIO)

Monday 27 June 2015 01.55PM|Political|  Views:: : 21 |


  “අපගේ ශක්තිමත් විමුක්ති සටන 2009 වර්ෂයේ අවසන් කල පසු, රාජතාන්ත්‍රික වශයෙන් සටන් සිදුකරමින් සිටින අවස්ථාවකදී, අප මෙවර මහ මැතිවරණයට මුහුණදී සිටින්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු අපේක්‍ෂක ටී.කලෙයරසන් ප්‍රකාශ කර ඇත.
    වැඩිවිස්තර »
   තමිල්වින් වෙබ් අඩවිය


මුස්ලිම් ජනතාව දෙමළ ජාතික සන්ධානය සමග එක්වීමත් සමගම ආසන 03 ක් !

Monday 27 June 2015 13.25PM|Political|  Views:: : 18 |


  “පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දෙමළ ජනතාවට උනන්දුව වැඩි වී ඇත. පාර්ලිමේන්තු ආසන 02 ක් තහවුරු වී තිබූ අවස්ථාවකදී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති මූතුර්, කින්නියා, තෝපූර්, පුල්මෝටෙයි සහ ත්‍රිකුණාමලය නගරය යන ප්‍රදේශයන්හි ජීවත්වන මුස්ලිම් ජනතාව, තම සහයෝගය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට ඉදිරිපත් වීම හේතුවෙන්, ආසන 02 ක්ව තිබූ ආසන සංඛ්‍යාව ආසන 03 ක් දක්වා වැඩිවීමේ අවස්ථාවක් උද්ගත වී ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්‍ෂක සරා.පුවනේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
    වැඩිවිස්තර »
   ටැමිල් සීඑන්එන් වෙබ් අඩවිය


විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවෙකුට පහරදී ඇත!

Monday 27 June 2015 12.55PM|Political|  Views:: : 32 |


  දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රශ්ණ නැඟූ විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවෙකුට, මහජනතාව ඉදිරිපිටදී වලිගාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.සුගිර්දන් පහරදී ඇත. 2015.07.25 වන දින මරුදනාර්මඩම් හිදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වූ සාමාන්‍ය වැසියෙකුට මේ ආකාරයෙන් පහරදී පොලීසියට භාරදී ඇත.
    වැඩිවිස්තර »
   පදිවු වෙබ් අඩවිය


හමාස් ත්‍රස්තවාදි සංවිධානයේ නායකයා ශ්‍රී ලංකාවට පැමිණියාද?

Monday 27 June 2015 12.25PM|Security|  Views:: : 62 |


  හමාස් ත්‍රස්තවාදි සංවිධානයේ නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණියාද? යන්න පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.
    වැඩිවිස්තර »
   තමිල්වින් වෙබ් අඩවිය


තමිල්නාඩු ධීවරයන්ගෙන් නැවත චෝදනාවක්!

Monday 27 July 2015 11.55AM|Miscellaneous|  Views:: : 47 |


  ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් පහරදුන් බවට රාමේෂ්වරම් ධීවරයන් නැවත චෝදනා කර ඇත.
    වැඩිවිස්තර »
   පදිවු වෙබ් අඩවිය


කොටි සංවිධානයේ තවත් සාමාජිකයෙකු තිරුච්චි හිදී අත් අඩංගුවට!

Monday 27 July 2015 11.25AM|Security|  Views:: : 49 |


  විමුක්ති කොටි සංවිධානයේ සටන්කාමියෙකු බවට සැකපිට තවත් ලාංකික දමිළයෙකු 2015.07.26 වන දින තමිල්නාඩුවේ තිරුච්චි ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන ඇත. කුමාරගුරු යන පුද්ගලයා මේ ආකාරයෙන් අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත.
    වැඩිවිස්තර »
   තමිල්වින් වෙබ් අඩවිය


අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු කරන දෙවන ලාංකිකයා!

Monday, 27 July 2015 09.27AM|Security|  Views:: : 80 |


  අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධවී සිරියාවේ රජයට එරෙහිව සටන් කරන දෙවන ලාංකික ත්‍රස්තවාදියා වන තෞහීර් අහමඩ් තජිදීන් පිළිබඳ තොරතුරු කොළඹ ඉංග්‍රීසි පුවත් පතක් අනාවරණය කර ඇත.
    වැඩිවිස්තර »
   ටැමිල් කින්ඩම් වෙබ් අඩවිය


ප්‍රභාකරන්ගේ නම් ප්‍රකාශයට අත්පොඩි ගසා ප්‍රීතිඝෝෂා!

Monday, 27 July 2015 09.23AM|Political|  Views:: : 65 |


  යාපනය මැතිවරණ කොට්ඨාශය සඳහා වන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැළියේදී, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වී.ප්‍රභාකරන්ගේ නම ප්‍රකාශයට පත්වෙනවාත් සමගම, මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වී සිටි ජනතාව අත්පොඩි ගසා ප්‍රීතිඝෝෂා නගා ඇත.
    වැඩිවිස්තර »
   උදයන් වෙබ් අඩවිය

Next > > Current Page: 1 Total Pages:19

 
 
   Hot News
 
 
 
 FaceBook Like Us
 Vote This  Political News


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ භේදයකින් තොරව, ජනතා අපේක්ෂාවන් නියෝජනය නො කරන, අයෝග්‍ය, දූෂිත පුද්ගලයන් නැවත තේරී පත්වීම වැළැක්වීමේ තීරණාත්මක වගකීමක් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට තිබේ.

Let’s learn from Singapore

 
  Most Popular Videos

 Local News
Fearured

බස් -ජීප් අනතුරින් සිසුන් 16ක් රෝහලේ!

Monday 27 July 2015 11.06AM|Miscellaneous| Page Views:: : 14 |

  කොළඹ, බෞද්ධාලෝක මාවතේ සිදුවු අනතුරකින් පාසල් සිසුන් දහසය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    Full Story»


රක්ෂිතයේ ගින්නක්!

Monday, 27 July 2015 09.27AM|Miscellaneous| Page Views:: : 9 |

  පුත්තලම - සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 15 කට වැඩි භූම් ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    Full Story»


සනත් ජයසුරියගේ මව එජාපයට (PHOTOS)

Sunday, 26 July 2015 04:55PM|Miscellaneous| Page Views:: : 58 |

  හිටපු අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ මෑණියන් වන බි‍්‍රඩා ජයසුරිය මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන බව ඊයේ (25) මාතර මාලිබඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකදි ප්‍රකාශ කළේය.

    Full Story»


වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි!

Sunday, 26 July 2015 11:55AM|Miscellaneous| Page Views:: : 22 |

  තංගල්ල නගරයේ අද අළුයම අවන්හලක් ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    Full Story»


මුරකරුට වෙඩි තබා බුදු පිළිමයේ රන් මාල කොල්ල කයි !

Sunday, 26 July 2015 10:55AM|Miscellaneous| Page Views:: : 15 |

  අතුරුගිරියේ 10 කණුව ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලක මුරකරුට වෙඩි තබා බුදු මැදුරේ බුදු පිළිමයේ රන් මාල කොල්ල කෑ බව කියන සිව් දෙනෙකු සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Full Story»


හිටපු ජනපතිගේ අකරතැබ්බය ගැන කී ග්‍රාම නිලධාරියාට විනය පියවර!

Sunday, 26 July 2015 09:09AM|Political| Page Views:: : 51 |

  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්ස පරණ බස් නැවතුම්පොළ අසල දී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් වෙළෙඳගොඩ ග්‍රාම නිලධාරියා කළැයි කියන ප්‍රකාශයක් නිසා ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    Full Story»


මට තියෙන වැඩේ කරලා ගෙදර යනවා - නිවේදකගේ කතාවට රනිල්ගෙන් අපූරු පිළිතුරක් (VIDEO)

Sunday, 26 July 2015 08:44AM|Political| Page Views:: : 68 |

  තමා මහින්ද රාජපක්ෂ නොවන බවත් බලයේ ඉන්න කෑදර කමක් නැති බවත් තමාගේ වැඩේ කර ගෙදර යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    Full Story»

Next > > Read More Recent Top Stories :: Current Page: 1 Total Pages:21

 
 Important News

  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
Online විභාග ප්‍රථිපල පරික්ෂා කිරීම සදහා පිවිසෙන්න
|
|
|
|

 
ශ්‍රී ලංකා ගැසට් පත්‍රය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජය වෙතින් නිකුත් කරනු ලබන නවතම ගැසට් කියවීමට පිවිසෙන්න
|
|
|
|
ජාතික අධ්‍යාපන ආයතනය
පාසැල් ගුරු අත්පොත් හා සියලුම අධ්‍යාපනික පොත්පත් සදහා පිවිසෙන්න
 
   © by 2012 LankaTNews | Home  | About Us  |  Contact  |