Featured Stories
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියළු ජනතාවට යහපතක් සිදුවන අන්දමින් තීරණයක් ගන්නවා – ආර්.සම්බන්ධන් ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදෙනවාද? – මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ තීරණය කොටි සංවිධාන‍ය ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වී ඇත! – රාජා එදිරිසූරිය දෙමළ ජාතික සන්ධානය හෙට (24) ක්ෂණික තීරණයක් ගැනීමට නියමිතය!
 
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියළු ජනතාවට යහපතක් සිදුවන අන්දමින් තීරණයක් ගන්නවා – ආර්.සම්බන්ධන්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියළු ජනතාවට යහපතක් සිදුවන අන්දමින් තීරණයක් ගන්නවා – ආර්.සම්බන්ධන්

23 November 2014

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියළු ජනතාවට යහපතක් සිදුවන අන්දමින් තීරණයක් ගන්නවා – ආර්.සම්බන්ධන්
ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදෙනවාද? – මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ තීරණය

ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදෙනවාද? – මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ තීරණය

23 November 2014

ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදෙනවාද? – මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ තීරණය
කොටි සංවිධාන‍ය ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වී ඇත! – රාජා එදිරිසූරිය

කොටි සංවිධාන‍ය ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වී ඇත! – රාජා එදිරිසූරිය

23 November 2014

කොටි සංවිධාන‍ය ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වී ඇත! – රාජා එදිරිසූරිය
දෙමළ ජාතික සන්ධානය හෙට (24) ක්ෂණික තීරණයක් ගැනීමට නියමිතය!

දෙමළ ජාතික සන්ධානය හෙට (24) ක්ෂණික තීරණයක් ගැනීමට නියමිතය!

23 November 2014

දෙමළ ජාතික සන්ධානය හෙට (24) ක්ෂණික තීරණයක් ගැනීමට නියමිතය!
මාතර රුහුණූ විශ්ව විද්‍යාල සිසුවකුට පහරදීමක්…..

මාතර රුහුණූ විශ්ව විද්‍යාල සිසුවකුට පහරදීමක්…..

23 November 2014

මාතර රුහුණූ විශ්ව විද්‍යාලයේ පැවති සංගීත සංදර්ශණය නරඹා යමින් සිටි කේඑච් දසුන් ගයාශාන්ත නම් සිසුවා හට විශ්ව විද්‍යාලයේ අවන්හල අසලදී නාදුනන පිරිසක් විසින් පහරදී ඇත. පහරදිමෙන් තුවාල ලැබූ සිසුවා මාතර රෝහලට ඇතුලත්කර ඇත.  

Read the full story

Posted in NewsComments (0)

නැදුන්ගමුව ප්‍රදේශයේ ගම්වාසින් උද්ඝෝෂණයක…..

23 November 2014

වැලිමඩ නගරයේ එකතුවන කුණු වැලිමඩ හපුතලේ පාරේ 3 කණුව ප්‍රදේශයට ගෙනැවිත් දැමීමෙන් කිරිඋතුරන වැව අපවිත්‍ර වන බව පවසමින් නැදුන්ගමුව ප්‍රදේශයේ ගම්වාසින් 300 ක් පමණ 3 කණුව හංදියේ උද්ඝෝෂණයක නිරතව ඇත.මෙම ගැමියන් එම වැවේ ජලය පරිභෝජනය කරන බවද දැනගන්නට ලැබී ඇත.

Read the full story

Posted in NewsComments (0)

ව්‍යාපාරිකයෙක් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත…..

23 November 2014

ජයසූරිය හොරණගේ චාලි කැමිලස් පෙරේරා (අවු 60) නම් ව්‍යාපාරිකයා තම නිවසේ කාමරයක් තුලදී බෝර 12 ෂොට්ගන් වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.

Read the full story

Posted in NewsComments (0)

කොළඹ හයිඩ් පිටියේදී ජනාධිපතිවරණය සබැදිව රැස්විමක්…..

කොළඹ හයිඩ් පිටියේදී ජනාධිපතිවරණය සබැදිව රැස්විමක්…..

23 November 2014

ඊයේ සවස කොළඹ හයිඩ් පිටියේදී ප්‍රජාතන්ත්‍රවාදි පක‍්ෂයේ නායක සරත් ෆොන්සේකා, අනෝමා ෆොන්සේකා හා පා:ම ජයන්ත කැටගොඩ යන අයවළුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණය සබැදිව රැස්විමක් පවත්වා ඇත. මේ සදහා 600 – 650 ක පමණ පිරිසක් සහභාගී වි ඇත.

Read the full story

Posted in NewsComments (0)

කොමිනිස් පක‍්ෂයේ සහය ජනාධිපතිට…..

23 November 2014

කොමිනිස් පක‍්ෂය විසින් ජනාධිපතිට සහය පලකිරීමට සහ සමාජවාදී විප්ලවයේ 97 වන ගුණ සැමරුම වෙනුවෙනුත් මාතර නූපේ හංදියේ සිට සනත් ජයසූරිය ක්‍රීඩාංගණය දක්වා පාගමනින් පැමිණ එම ස්ථානයේ රැස්විමක් පවත්වා ඇත. මේ සදහා 1500 ක පමණ පිරිසක් සහභාගී වි ඇත.

Read the full story

Posted in NewsComments (0)

මාරතැන්න ප්‍රදේශය නායයෑමේ අවදානමක්…..

මාරතැන්න ප්‍රදේශය නායයෑමේ අවදානමක්…..

23 November 2014

බලන්ගොඩ පොලිස් වසමට අයත් මාරතැන්න ප්‍රදේශය නායයෑමේ අවදානමකට ලක්විම හේතුවෙන් එම ප්‍රදේශයේ සිටි පවුල් 57 ක පුද්ගලයින් 271 ක් පමණ පිරිසක් ඉවත්කර මාරතැන්න දෙමළ විද්‍යාලයේ නවාතැන් ලබා දී ඇත.

Read the full story

Posted in NewsComments (0)

යුද හමුදා සෙනියකු අතුරුදහන්…..

යුද හමුදා සෙනියකු අතුරුදහන්…..

23 November 2014

ගොඩැල්ල, මාදොළ, ඔිපනායක ප්‍රදේශයේ වේ ගඟ හරහා යුද හමුදා සෙනියකු සහ ඔහුගේ බිරිද තරණය කිරීමට යාමේදී ඔවුන් දෙදෙනා සැඩපහරට හසුවිමෙන් සෙනියා අතුරුදහන්ව ඇති අතර බිරිද තුවාල ලබා බලන්ගොඩ රෝහලට ඇතුලත්කර ඇත.  

Read the full story

Posted in NewsComments (0)

මුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ රන් භාණ්ඩ සොරකමක්……

මුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ රන් භාණ්ඩ සොරකමක්……

23 November 2014

මුලතිව් මුල්ලිවෛකාල් බටහිර ලිපිනයේ පදිංචි නඩරාසා නන්දකුමාර් නැමති පුද්ගලයාගේ නිවසේ දොරගුලු හැරදමා නිවසින් මදක් බැහැරව සිටියදී යම්කිසි පුද්ගලයකු  නිවසට ඇතුලු වී එහි තිබු රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් ඇත. මේ පිළිබඳව ග්‍රාම නිලධාරී හට පැමිණිලි කර ඇති අතර පොලීසිය වෙත දැනුම්දීමට නියමිතව ඇත.

Read the full story

Posted in NewsComments (0)

ඇමතිලාගේ හෙන්චයින්ට ඉඩම් අපිට මඩම් – චෛත්‍යපිටිය මහවැලි ඉඩම් හිමියන්

22 November 2014

ගල්තලාව මහවැලි කාර්යාලය ඉදිරිපිටදි මහවැලි ඉඩම් අයිතිය ලබා ගැනිම සඳහා 503 කලාපයේ චෛත්‍යපිටිය මහවැලි ඉඩම් හිමි පුද්ගලයින් 35 දෙනෙකු පමණ ඇමතිලාගේ හෙන්චයින්ට ඉඩම් අපිට මඩම්, ඉඩම් හිමිකම් නොමැති අය ඉවත් කර අපගේ හිමිකම් ලබා දෙන්න යනුවෙන් වැකි ඇතුලත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ඇත.

Read the full story

Posted in NewsComments (0)

කඩයක් මංකොල්ල කයි…

22 November 2014

අරලගංවිල ප්‍රදේශයේ වෙළදසැලක් වෙත යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු එම වෙළඳසැලට ඇතුළුවි සිගරට් අවශ්‍ය බව පවසා එක් පුද්ගලයෙකු විසින් කඩහිමියාගේ පුතාගේ හිසට පිස්තෝලයක් තබනවාත් සමග අනෙක් පුද්ගලයා කඩහිමියාගේ ගෙලට පිහියක් තබා සේප්පුව විවෘත කරන ලෙස පවසා ඇත. පසුව සේප්පුවේ තිබු මුදලින් රු: 90,000 ක මුදලක් රැගෙන කඩහිමියාගේ අත් හා මුව රෙදි කඩකින් බැඳ ඔවුන් රැගෙන […]

Read the full story

Posted in NewsComments (0)

කංසා කිලෝ 4ක් සමග පුද්ගලයෙක් කොටු…

22 November 2014

ගල්ලෑල්ල පොලිස් මුරපොළ වෙතින් වැල්ලවාය සිට පුත්තලම බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පරික‍්ෂා කර ඇති අතර, එහිදි කංසා කිලෝ 4ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලොන්නරුව පොලිසිය වෙත භාරදි ඇත. පසුව ඔහු පොලොන්නරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දින 14 ක් රක‍්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, මේ පිළිිබඳව වැඩිදුුර පරික‍්ෂණ පොලොන්නරුව පොලිසිය […]

Read the full story

Posted in NewsComments (0)

උතුරු පලාත් සභාව යාපනය ජනතාව නොසලකා හරියි..

උතුරු පලාත් සභාව යාපනය ජනතාව නොසලකා හරියි..

22 November 2014

ඊයේ සවස රාසාවිතෝට්ටම් වීදිය, යාපනය ලිපිනයේ මාධ්‍ය සමාජ කාර්යාලයේදී චුන්නාකමි කෝවිලේ පූජක සහ ජැන්සන් යන  පුද්ගලයින් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් හට ඇති පානීය ජල ප්‍රශ්නය සබැඳිව මෙහිදී මාධ්‍ය දැනුවත්කර ඇත. තමන්ගේ ප්‍රදේශයන්වල ඇති ප්‍රධාන ගැටළුවක් වන පානිය ජලයට ඉවත දමන ලද තෙල් සහිත අපද්‍රව්‍ය කාන්දු විම සිදුවි ඇති බවත්, එම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස […]

Read the full story

Posted in NewsComments (0)

පීඩාවට පත් ජනතාවට සහණාධාර – උතුරු පළාත් සභාව

පීඩාවට පත් ජනතාවට සහණාධාර – උතුරු පළාත් සභාව

22 November 2014

නායයෑම හේතුවෙන්, පීඩාවට පත් කොස්ලන්ද ජනතාව වෙනුවෙන් උතුරු පළාත් සභාව විසින් රැස්කල සහණාධාර, උතුරු පළාත් අමාත්‍ය පී.ඩෙනීෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් 2014.11.24 වන දින රැගෙන යාමට තීරණය කර ඇති බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත. “කොස්ලන්ද මීරියබැද්ද සිදුවූ නායයෑම හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට උතුරු පළාත් සභාව විසින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලදි. ඒ අනුව, […]

Read the full story

Posted in NewsComments (0)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගේ සංකල්පයට අනුව ‘හරිත දේශයක්’ යන වැඩසටහන 2014.11.21 වන දින සාන්තපුරම් හිදී ආරම්භ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගේ සංකල්පයට අනුව ‘හරිත දේශයක්’ යන වැඩසටහන 2014.11.21 වන දින සාන්තපුරම් හිදී ආරම්භ කර ඇත.

22 November 2014

යාපනය කිලිනොච්චි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ සංකල්පයට අනුව, දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් ශාඛාවේ අරිවගම් යන කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ‘හරිත දේශයක්’ යන වැඩසටහන යටතේ ධාන්‍ය වර්ග ලබාදීමේ වැඩසටහනක් 2014.11.21 වන දින කිළිනොච්චි සාන්තපුරම් හිදී ආරම්භ කර ඇත. සාන්තපුරම් ග්‍රාම සංවර්ධන සංගමයේ සභාපති යෝගන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට, උතුරු පළාත් සභා […]

Read the full story

Posted in NewsComments (0)

Calendar

November 2014
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930